ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය, සේවා ස්ථානය Covid 19 වෙෙරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගැනීමට 100%ක් දේශීය නිෂ්පාදනයක් !!
Viroshield
– පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නැනෝ තාක්ෂණික අංශයේ තවත් එක් සොයාගැනීමක්.
– වරක් spray කළ පසු දින 30ක් දක්වා දීර්ඝ ආරක්ෂාවක්.
– මධ්‍යසාර භාවිතයක් නොමැති නිසා ඕනෑම මතුපිටක් මතට spray කල හැකිවීම.
– සමට හෝ ඇගට විෂ කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවීම.
– Food grade product එකක් බැවින් මුලුතැන්ගෙයිහි පවා භාවිතා කළ හැකිවීම.
– ඉහත සියලු කරුණු සායනිකව මෙන්ම පරීක්ෂණාගාර තුළද සනාථකර තිබීම.
Test Report – VIROSHIELD Treated Fabric -(After 1 Month)
Virus inactivation properties (virucidal activity) of active ingredient
Statement sensitization of active ingredient
Declaration of food contact compliance of active ingredient MSDS
Reviews
There are no reviews yet.